ආදරේ සම්පූර්ණ කරන Gift Set එක මෙන්න 💕
"Rose Gold Heart Set" - එයාට දෙන්න පුළුවන් ලස්සනම Complete Set එක.
Set එකට තියෙන්නේ:
⌚ Pink Leather Strap Watch - Glitter Dial එකත් එක්ක
💫 Heart Bracelet - Zircon Stones එක්ක දිලිසෙනවා
💖 Heart Necklace - කරටම Elegant Look එකක්
✨ Heart Earrings + Ring - Matching Set
එකම Theme එකට හදපු Pieces 5ක්. Birthday එකකට, Anniversary එකකට, Valentine එකකට, "ආදරෙයි" කියන්න දවසක් බලන්නේ නැතුව දෙන්න පුළුවන්.
Rose Gold Color එක නිසා Skin එකටත් නියමට Match වෙනවා. හැම ඇදුමක් එක්කම Classy.
⚠️ Note: Gift Box එක ඇතුළත් නෑ.
එයාගේ හිත දිනාගන්න මීට වඩා හොඳ Gift එකක් තවත් නෑ.
📩 "HEART SET" කියලා Inbox කරන්න